Start Teaching/Learning Campus Subjects, A/L Subjects, O/L Subjects | E-mail: info@LkTuition.com |  Hotline: +94 75 777 0000 | SMS: +94 71 777 0000
Home How it Works Teachers & Lecturers Subjects & Packages Live Lessons Careers

You can join with LkTuition.com Online Academy as a Teacher/Lecturer or a member of our Digital Marketing Team. Teachers/Lecturers can earn more than LKR 200 000/= per month by conducting lectures & Digital Marketing Team Member can earn more than LKR 75 000/= per month by completing the relevant tasks according to your talents. 

ඔබට LkTuition.com Online Academy සමග ගුරුවරයකු/ගුරුවරියක ලෙස හෝ Digital Marketing කණ්ඩායම සමග සම්බන්ධ විය හැක. ගුරුවරයකු/ගුරුවරියක ලෙස සම්බන්ධ වන්නේ නම් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් ද Digital Marketing කණ්ඩායම සමඟ සම්බන්ධ වන්නේ නම් අදාල කාර්යයන් සිදු කරමින් මාසිකව රුපියල් 75 000 කට වඩා වැඩි මුදලක් ද ඔබගේ දක්ෂතාවය අනුව ඉපයිය හැක.

How to Join as a Teacher/Lecturer

How to join with Digital Marketing Team

To join as a Teacher/Lecturer you should be a Degree or HND holder from recognized university or you should have an equal professional qualification from relevant subject area with 2 years+ teaching experiences. You can join as a Standard Lecturer (No Ads) for free of charge by providing us 5 sample live teaching videos and you can join also as a Premium Lecturer (Including Ads about Pvt. Classes) by paying only LKR 5000/= one time payment. If you are a person who is always with social medias such as Facebook, Twitter, Youtube ...etc with a bunch of fans you can join to our digital marketing team and earn by completing the relevant digital marketing tasks within the given duration. (There are tasks paying LKR 1000/=, LKR 500/= ...etc)

*Contact us for further details.

ගුරුවරයකු/ගුරුවරියක ලෙස සම්බන්ධ වීමට නම් ඔබ වසර දෙකක ඉගැන්වීමේ පළපුරුද්ද සමග පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධාරියකු හෝ උසස් ජාතික ඩිප්ලෝමාධාරියකු විය යුතු අතර එසේ නොමැති නම් අදාළ විෂයය ක්ෂේත්‍රයට අදාළව පිළිගත් වෘත්තීය සුදුසුකමක් සම්පූර්ණ කර තිබිය යුතුය. ඔබට අප සමග Standard Lecturer කෙනකු ලෙස නොමිළේම සම්බන්ධ විය හැකි අතර ඒ සඳහා ඔබ විසින් සජීවීව ඉගැන්වීම් කටයුතු සිදු කරන videos පහක් අප වෙත සැපයිය යුතුය. මීට අමතරව ඔබගේ පෞද්ගලික පන්ති පිළිබඳව විස්තර ද ඇතුළත් කිරීමට අවශ්‍ය නම් රුපියල් 5000ක මුදලක් ගෙවා Premium Lecturer කෙනෙකු ලෙස සම්බන්ධ විය හැක. ඔබ online මිතුරන් කණ්ඩායමක් සිටින නිතර facebook, Twitter, YouTube වැනි සමාජ ජාල තුල සැරිසරන්නෙක් නම් අපගේ Digital Marketing කණ්ඩායම සමග සම්බන්ධ වී ඔබට ලබාදෙන Digital Marketing කාර්යයන් අදාල කාලසීමාව ඇතුළත සම්පූර්ණ කර මුදල් උපයා ගත හැක. මෙහිදී රුපියල් 1000 රුපියල් 500 වැනි ගාස්තු ගෙවන කාර්යයන් ඔබ කැමති පරිදි තෝරාගත හැක.

*වැඩි විස්තර සදහා අපව අමතන්න.

LkTuition.com Online Academy is an online learning portal for students to get Live & Podcasting online lectures for their Campus, A/L & O/L Studies. As well Qualified Lecturers also can join with LkTuition.com Online Academy & Earn Unlimited By conducting Lectures Live or as Poadcasting Lectures. Campus Lessons, Group Classes, OL Group Classes, AL Group Classes, ICT Group Classes, Past Papers, Maths Group Classes, Science Group Classes, Commerce Group Classes, Art Group Classes, Engineering, Technology, Bio Systems, Physics Group Classes, Chemistry Group Classes, Sameera Rajapaksha, Anil Hettige :: Welcome to LkTuition.com Online Academy - Override the Art of Tuition :: | Campus Subjects | A/L Subjects | O/L Subjects | Best Lecturers | Worldwide